Thotupola

Piwithuruya Palamu Pema

Karunarathna Divulgane

පිවිතුරුය පළමු පෙම බිහිසුණුය බිඳුණු දින ලෙන්ගතුය සුවඳ ඔබ සුදු හාමිනේ .... තනිකඩය තවම මම // වස්සාන කාලයක හිත දවා අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා මල් යාය බඹර ගී හඩ තලා කැකුළු පෙම මල් නටුව හැර ගියා පිවිතුරුය පළමු පෙම .... කප්තුරට යදම් බැඳි තටු සලා සක්මනට නුහුරු සිත තනිකලා අවරගිර තරු වැටෙන් ගිලිහිලා සුභ නැකත රන් හුයක පැටලුනා පිවිතුරුය පළමු පෙම ....

Piwithuruya Palamu Pema lyrics · Karunarathna Divulgane