Thotupola

Me Lowa Gamburui

Ranil Mallawarachchi, Pavan Mallawarachchi

මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි පය බුරුලෙන් පුතුනේ මා සිත සවියයි බිය නොමවෙන් යා හැකි දුර බොහොමයි ඇස ගැටෙනා හැම හැම දේමත් සොඳුරු නොවෙයි පුතුනේ පියාණනේ මා ලොව දුටුවේ සිහින ඇසූ හැබැහින්...... තැති ගැහෙනා විට හද පැතුමන් සොවෙන් හඩා නොවැටෙන් මහදේ පැතුම් මල් බිම ඉහිරී ඉතිරි වුණේ අදිටන්...... (මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි පය බුරුලෙන් පුතුනේ මා සිත සවියයි බිය නොමවෙන් යා හැකි දුර බොහොමයි......//)

Me Lowa Gamburui lyrics · Ranil Mallawarachchi, Pavan Mallawarachchi