Thotupola

Mata Gena Adare

Upeka Nirmani, Shanaka Udeesha

මට ගේනා ආදරේ නෙතු සිහින් වී මේ රැයේ හිත මේච්චා නෑ වගේ නුඹ ළං වෙලා ජීවිතේ ආයේ පාවී සීතලේ නුඹ යාවී අන්තලේ හිත වෑහී ආදරේ නුඹ ළං වී ආයේ මාගේ ජීවිතේ...... මට ආදරේ ගෙනා ආශා පැයේ නෙතු කීව ඒ කතා යාවී ලයේ හද යායේ කාරණා පිනි වාගේ මෝරනා ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා ඉමු සැමදා පැතු විලසේ...... මට ගේනා ආදරේ...... හැම හීනයේ පවා පායා රැයේ ඉඟි පාන ඒ සිනා සීමා නොවේ හද යායේ කාරණා පිනි වාගේ මෝරනා ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා ඉමු සැමදා පැතු විලසේ...... මට ගේනා ආදරේ......

Mata Gena Adare lyrics · Upeka Nirmani, Shanaka Udeesha