Thotupola

Adare Oba Mata Dun Da

Lalantha Nanayakkara

(ආදරේ ඔබ මට දුන් දා ජීවිතේ සැනසුම වින්දා නොසිතු මොහොතක එය බිඳ දා වෙන් වුණා කඳුළක රන්දා......//) දිනෙක ඔබ මට දුන්න සෙනෙහස මෙලෙස මියැදෙන්නට දමා මාව හැරදා වෙන් වුණේ කිම දුක් සයුරේ ගිල්වා දමා (ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//) දැවෙන තරමත් බිඳුණු සිහිනත් තව දරන්නට බැහැ හදින් තනිව ඉන්නම් වෙන්ව සැමගෙන් ඔබ ගැනම සිතමින් ළඳේ (ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//) ආදරේ ඔබ මට......//

Adare Oba Mata Dun Da lyrics · Lalantha Nanayakkara