Thotupola

Samanala Wewa Purawannata

Karunarathna Divulgane

සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා // පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට // සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා // පෙර දින අප හමුවූ තැන නටඹුන් පමනකි කඳුළක // කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //

Samanala Wewa Purawannata lyrics · Karunarathna Divulgane