Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye
සිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේ සෝ තැවුල් බිඳක් අරගෙන කොහිද ඔබ ගියේ // ලමැද උනුසුමින් සියොළඟ විසුල් හි සරේ අවදි වී නොවී හිඳිමින් විඳිමි සොඳුරියේ // ඔබ හදේ සුවඳ තැවරුණු මතක පෙම් විලේ සරණ රස මියුරු හැඟුමන් දී රිදුම් හදේ // සිහින නැති සිතේ ....//
