Thotupola

Thal Gas Arane

Prasad Abeykoon

(තල් ගස් අරණේ මායිම් වැට පිටු පස්සෙ අඩි පාරේ නුඹ එනවා ආරු මැක්කෙ.....//) වරල ගොතා තිලකේ තියා ලැසි ගමනේ (මගේ නෙත ගැටෙනවා මග තොට යන අතරේ.....//) කොවිල් පඩියේ නුඔ තනියෙම ඉන්නකොට ආසයි මටත් එතනට ඇවිදින් ඉන්නට නුඹෙයි මගෙයි මගෙයි නුඹෙයි ආදර පෙම් පුරානේට (දිනයක අපේ වරිගය බාධා වෙයිද.....//) අතිතයේ අමිහිරි නටඹුන් මතකේ රිදුමක් නැගෙනවා කාටත් හොර රහසේ අමතක කරන්නට පුළුවන් නම් ඔබගේ මතකේ (නෑගම් යන්නට නුඹ එනවද ගම් පැත්තෙ.....//) තල් ගස් අරණේ......

Thal Gas Arane lyrics · Prasad Abeykoon