Thotupola

Mata Kiyadenna

Sashika Nisansala

මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න බෑ හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න බෑ මට නම් හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න...... මල් එලා තැනූ සිරියහනක සරසවන්න (කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න.....//) මට කියාදෙන්න...... මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න (පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න....//) මට කියාදෙන්න......

Mata Kiyadenna lyrics · Sashika Nisansala