Lowama Nidigath Raye
ලොවම නිදිගත් රැයේ මා පමණද අවදියෙන් තරුවක් වී පායා ඔබ ඉන්න මා ළඟින්.......// පැතුවේ කිසිදා වෙන් නොවෙන්නයි නොසැලී ඉමු ජීවන මගේ කියා ඔබ මා මේ ලොව කනිකර (ගියේ ඇයි තරුවේ........//) ලොවම නිදිගත්...... රාත්‍රියේ මා පමණි තනිවම එන්න ඔබ සිටිනා දෙසින් තවකෙකුට බැහැ එන්න මා වෙත (මා සිටින්නේ නුඹේ නමින්......//) ලොවම නිදිගත්...... ඔබ ඉන්න මා ළඟින්.......//
