Thotupola

Oho Thushara (Remake)

Anndreino Yaseen

එපා වුණත් හෙට ඕනෑ වේවී නාවාත් ඔයාට තරහා හිතෙයි ආඩම්බර වී තැවෙන්න වෙයි ඕ අඩා නොරොක් වී සිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නේ මං (ඕහෝ තුෂාරා.....////) (අනක් ගුනක් නැති කමින් ලොවේ දෙනෝදහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් හැදේ කුඩා පැලෙන් මහා ගහක් හැදේ.....//) ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ ගැහැනුන්ගේ නුවණේ හැටි....... එපා වුණත්....... (පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා දුර දිග හිතා බලන්නේ මූණත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ......//) ඔව් ඔව්වා හොඳ නෑ ඇඟට ගුණ නෑ ගැහැනුන්ගේ නුවණේ හැටි....... ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ ගැහැනුන්ගේ නුවණේ හැටි....... එපා වුණත්....... (චෙරියෝ තුෂාරා.....///) (ඕහෝ තුෂාරා.....//)

Oho Thushara (Remake) lyrics · Anndreino Yaseen