Thotupola

Puluwan Kamakata

Rasadari Hewawitharana

පුළුවන්කමකට නොවෙයි මෙමා අමාරුවෙන් හිත ගත්තේ හදා මේ පුංචි සුභ පැතුම පිළිගෙන මෙදා ඔබ ඉන්න යහතින් සදා ඉරණම් ගමනේ උරුම කෙනා ඔබම කියා සිතුවාට වඩා අපි හිටියා නම් මුලදී අතදුර තියා නෑ මෙහෙම අද දුක් වෙලා අදටත් වඩා මතු දින ඔයා පසුතැවෙනවා නිසැකයි තමා නිසැකයි තමා....... සැණෙකින් මාගේ ජීවිතේ රවටලා බොරුවෙන් ලැබුවේ මොනවදෝ ඔයා එදා අදටත් වඩා මතු දින ඔයා පසුතැවෙනවා නිසැකයි තමා නිසැකයි තමා....... ඇසුරින් ඔබගේ උගත් පාඩම් නිසා නැවතත් ඕනේ නෑ කෙනෙක් දිවිතුරා...... පුළුවන්කමකට නොවෙයි.......

Puluwan Kamakata lyrics · Rasadari Hewawitharana