Thotupola

Nawa Aurudde

Udesh Indula, Lasan, Tharindu Wimalaweera

නව අවුරුද්දේ නව සඳක් දකින්නයි මේ ගුරු පාර දිගේ අන්දා සළු රන්කඳ කැන්දා යමි මගේ පැලට මන්දාරම් ගෙල වට දිදුලයි නුඹේ පුර හඳ ලෙසට...... (සඳ සේ දිලෙන රැයේ සාවිය නුඹය මගේ නිම්නැති හසරැලලේ ආදරේදෝ හැඟුනේ.....//) නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි සුරඟන ඔබ වෙයි මා දෙවඟන....... (රුව මා දෙස බලමින් ඉඟි බිඟි රැඟුම් මොටද නින්දක් නෑ තුන්යම සිහිවෙයි මට ඔබේ නෙතඟ......//) නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි සුරඟන ඔබ වෙයි මා දෙවඟන....... නව අවුරුද්දේ........

Nawa Aurudde lyrics · Udesh Indula, Lasan, Tharindu Wimalaweera