Thotupola

Binda Mage Sith Dahana

Jagath Wickramasinghe

බින්ද මගෙ සිත් දැහැන නොසෙල්වී වැඩ වසනා යග්ගලේ මහ කන්ද ඇය වගෙයි කන්ද පාමුල ගලන සිසිලසම සරිකරන සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි සුළි සුළං අකුණු සැර වැහි කෝඩ ලැව් ගිනිද දිවා රැය අරුමයක් නොවේමැයි දුක් ගැහැට හිරිහැරද ඉවසනා මේ කන්ද මගේ හද ගැබ සෙනේ වඩාලයි යග්ගලේ මහ කන්ද ඇය වගෙයි කිසිදු අහිතක් නැතිව දරා පරමල් පෙතිද ළගග්නා තනුවක ගලා යයි සසර ඉම පිළිසිඳුම සදාකල් නොනවතින ඇගේ ළයේ ස්නේහය වගේමයි සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි බින්ද මගෙ සිත් ....

Binda Mage Sith Dahana lyrics · Jagath Wickramasinghe