Thotupola

Ran Yaye Ridi Nimne

Jaliya Ranathunga

රන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ ඒ දෑසේ රිදී රේඛා මා නෙත යාවෙන්නේ // සීත රෑක මාගේ දෑත ඒ මුදු දෑතේ බැදුනාවේ ඈත ලෝකේ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ නීල දෑස ආදරේක මල් මදහාසේ බැදුනාවේ වාසනාවේ චේතනාව මල්පල ගැනුනාවේ රන් යායේ .... ප්‍රේම දාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවාදෝ මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවාදෝ මීවිතේ අමා හොවාලා ඈ මා සුරතේ තැබුවාදෝ ආදරේ සොයාලා ආව ඈ සුර අඟනක් දෝ රන් යායේ .... //

Ran Yaye Ridi Nimne lyrics · Jaliya Ranathunga