Thotupola

Obe Sithuwam Athare Thani Wela

Jana

ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා මා හද තුළ සිතුවිලි සිරවෙලා සිත සිහිනෙක දැවටී රෑ පුරා ගීතයක් විය හද ආදරේ සොයා ආදරේ පිවිතුරු ආදරේ .... ජිවිතේ සිහිනය ආදරේ ඔබේ නිල් දෙනුවන් මා නෙතු ගැටුණු දිනේ සිතුවම් විය ඔබ රුව අද මා මනසේ අවදිකලා සිත පිවිතුරු හැඟුමින් පෙම් සිතුවම් හද උතුරා ගලමින් මෙය වේදෝ ආදරේ .... මෙය වේදෝ ආදරේ දෙසිතක් බැඳුනද පිවිතුරු ලෙස සිහිනේ හැබැහින් බිඳුණද පෙම් සිතුවිලි රහසේ ආලය කෙතරම් සුන්දර වුවත් කඳුළද උරුමය පිවිතුරු හදටත් මෙය වෙයි හදේ ආදරේ ..... මෙය වෙයි හදේ ආදරේ ඔබෙ සිතුවම් අතරේ .....

Obe Sithuwam Athare Thani Wela lyrics · Jana