Thotupola

Ayale Aa Mage Diwiye

Jagath Wickramasinghe

අයාලේ ආ මගේ දිවියේ අසීමිත ගිම් නිවා මැවු සිනහා මැකී ගියදා සොඳුර නෙතු සෝ දුකින් වැසුනා සරා සඳ පායලා අහසේ සැඟවිද මේකුලක් අතරේ විලේ මල් රොන් සලා රහසේ නොපිපෙද රෑ පුරා ආයේ ඔබේ සිනා නැතිදා අයාලේ ආ මගේ .... විඩාබර වූ මගේ මුවගේ නොගැයේද ගීතයක් රහසේ විරාගික වූ ඔබේ දෙනෙතේ දිළිසේද ප්‍රේමයක් ආයේ හැම කථා නැතිදා අයාලේ ආ මගේ .....

Ayale Aa Mage Diwiye lyrics · Jagath Wickramasinghe