Thotupola

Nil Nethu Obage

Senaka Krishban

නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ දෙතොලග මැවෙනා ඔය සිනා පෙළත් ඇගේ වාගේ (සත්තයි මං ආදරේ කළා නුඹ දැක ඈගේ සෙනේ සිහිවෙලා....//) නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ....... නින්දක් නෑ නෙත් පියවෙන්නෙත් නෑ නුඹ දකිනා තුරු ඉවසිල්ලක් නෑ හමු වී ළං වී දොඩනා නුඹ මට (හිමිවන තුරු මගේ හද සැනසෙන්නෑ......//) නිල් නෙතු ඔබගේ....... සසල සිතක් තුළ නතර වෙලා ගිය මගේ ළඟින් සැක ආදරේ යළි ආයෙත් මා සොයා ඇවිදින් (මිරිඟුවකි මේ ආදරේ......//) නිල් නෙතු ඔබගේ.......

Nil Nethu Obage lyrics · Senaka Krishban