Obata Adarei Man
ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි නම්.....//) හදේහි තෙරපෙන කඳුළු බිඳුවක් සිත තුළ කොඳුරනවා ඔබ සඳක්මැයි සඳ මගේදැයි මා සිත විමසනවා...... (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි නම්.....//) වැයුණු තනුවක මිමුණු පදයක ඔබේ නම කියැවෙනවා මතු දිනයකවත් ඔබ මගේම වේදැයි මා සිත විමසනවා...... (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි නම්.....//) ජීවිතයට නව.....
