Thotupola

Nubath Epa

Himashel Alwis

යන යන හැම තැන ඔබව පෙනෙයි මට අප කළ හැමදේ සිහියට එයි මට......// මං තැනූ මාළිගේ බිඳ දමලා පෙමි සිංහාසනයත් නැති කරලා කිරි කලයට ගොම බිංඳුවක් දමා අපේ ප්‍රේමට ඔබ අද නිගා කළා..... නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ නුඹත් එපා නුඹේ හිතත් එපා.....// Every Time Every Minute All The Day නුඹත් එපා නුඹේ හිතත් එපා නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ නුඹත් එපා නුඹේ හිතත් එපා..... හිතේ ඇති දේ කවි වලින් මට ලිව්වා කිව්වා මමත් ඒවා හදවතින් පිළිගත්තා ගත්තා......// ලොව ලොකුම බොරුව මට අද කරලා මට තිබුණු හිතත් මට නැති කරලා ඔබ හොර පාරෙම මට අතත් වනා මගේ හදේ පැලෙන් අද පිටව ගියා...... නුඹයි ළං වුණේ...... කිඹුල් කඳුළින් ලොවම රවටා හැඬුවා හැඬුවා ලොවත් රැවටී ඔබත් සමඟම උන්නා උන්නා......// මා ගැන පුරසාරම් මටම ලියත් මා වැන්නෙක් මේ ලොව නැතැයි කියා ඔබ හොර පාරෙම මට අතත් වනා මගේ හදේ පැලෙන් අද පිටව ගියා...... නුඹයි ළං වුණේ......

Nubath Epa lyrics · Himashel Alwis