Thotupola

Thawa Dinak Gewuna

Malani Bulathsinhala, Janaka Wickramasinghe

තව දිනක් ගෙවුනා පෑල ලිග අහසේ හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බදු ජීවිතේ තව දිනක් ගෙවුනා ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ තව දිනක් ගෙවුනා පෙරත් ජාතියෙහි පතාගෙන ආ හැටිද අපි දෙන්නා දෛවයෝගය මේ නම් යලිත් හමුවන වරම් අහිමිව හිතේ හිඳිනෙමි ලොවට සඟවා තවත් දවසක් කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම සරත් සමයේදී වැටී කොල සුළං වැද පාවෙන්නා සොබාදහමත් මේ නම් වසන්තය යලි ඒද නේවිද සානුකම්පා මන්ද මාරුත හිතේ ගින්දර නිවා සනහා අප දිහා හෙට හෝ බලාවිද තව දිනක් ....

Thawa Dinak Gewuna lyrics · Malani Bulathsinhala, Janaka Wickramasinghe