Thotupola

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිතට ඔබෙි සිහි නොවන්නෙදෝ // හදට ළං වෙලා ඔබ කියූ පෙම් කථා සුළං රොදේ වෙලී පාවෙලා නැගෙන වේදනා හද විරහ කල්පනා සුසුම් කියයි නොවී චෝදනා සිහින ගෙනාවේ .... බිඳුණු ජීවිතේ අද තනිව ආදරේ දෙනෙත මැවු සිහිනයක්මදෝ සසර මාවතේ මා සිටිමි පාළුවේ සෙනෙහෙ සිතින් හමු නොවන්නෙදෝ සිහින ගෙනාවේ ....

Sihina Genawe Sanda Nagena Welawe lyrics · Jayantha Dissanayake