Thotupola

As Deka Purama

Jayasiri Amarasekara

ඇස් දෙක පුරාම ඔය රුව තියාන සත්තකින්ම මම පෙම් කලා හිමි නැති ඔයාව මගේ යැයි හිතාන තව තවත් මම පෙම් කළා විඳවන්න මට මේ තරම් ළං වෙලා වෙන් වුණේ ඇයි රත්තරන් දුප්පත් මගේ හිත ඔබ රිදවනකොට හිත වටකොට තනිකම රැදිලා ඔබේ දයාබර සිනා අහිමි මම වෙන්ව ගියේ කඳළක් කැන්දා ඔබේ සුරත මගෙමයි කියලා මැවු සෙනෙහෙ අද වින්දා ඇස් දෙක පුරාම .... අපේ ආදරේ නෑ ඉටුවෙන්නේ ආදරේකට කිසිදා ඉඩ නෑනේ මා දුටු සිහිනේ ඔබම තියාලා ඉන්නම් මම මගේ හිත රවටා ඔබේ සුරත මගෙමයි කියලා මැවු සෙනෙහෙ අද වින්දා ඇස් දෙක පුරාම ....

As Deka Purama lyrics · Jayasiri Amarasekara