Thotupola

Etha Yamu Sansare

Thanutha Udara

ආදරෙයි මං අහසේ තාරුකාවක් ඔයා ඈත යමු සංසාරේ මියැදිලා ඉපදිලා ආදරේ කවියක් වගේ හීනයක් ළං කළා දැන් ඔයා මගේ ජීවිතේ ඉන්න නුඹ හිනැහිලා......// හීනයක් වගේ තාමත් ඈගේ ආදරේ මල්සර ආදරේ සුවඳ වෑහෙනා නෙත් නුඹේ සාගරේ වගේ ඊටත් වැඩිය ආදරේ දෙන්නම් ඉන්න මං ගාව ළං වෙලා මේ වගේ සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති...... කාලයක් පුරා පරනා පාරමී කතා දැන්නම් ඇත්තමයි ජීවිතේ පුරා විඳිනවා ආදරේ නිසා දුන්නලු ජීවිතේ පවා මට නම් ජීවිතේටත් වඩා ඔයා වටිනවා සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති...... ආදරෙයි මං......

Etha Yamu Sansare lyrics · Thanutha Udara