Thotupola

Ma Gawa Randila

Irosh Cooray

මා ගාව රැඳිලා ඉන්න මේ ජීවිතේ මේ හීන සැමදා දෙන්න නෑ ආදරේ නෑ කඳුළු මැකිලා තාම මා හදවතේ ළංවෙන්න පතමි නුඹට මේ ආත්මයේ..... නෙතු මාව දවනා දවනා තුන්යාමයේ සංසාරේ පැතුවා පැතුවා මේ ආදරේ..... මා ගාව රැඳිලා...... ඇහැරිලා ඉන්නා මාගේ රෑ සිහිනයේ පෑරිලා උන්නා දෑලේ මා පාළුවේ ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ..... මා ගාව රැඳිලා..... පෙම් පාට අහසේ ඉගිලී මා හා වෙලී සැමදාම ඉන්නම් කීවා මා ළඟට වී ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ..... මා ගාව රැඳිලා.....//

Ma Gawa Randila lyrics · Irosh Cooray