Adaren Pathu Obe
ආදරෙන් පැතූ ඔබේ හදවතට ළං වී එදා ස්නේහයේ සිනා තැන් නුඹ ළඟම උණුහුම් කළා හදවතට මා ළඟින් ඉන්නැයි කියා ඔබ මා ළඟින් දුරට පාවී ගියා සිත මාගේ හඬවන්නෙපා මා ඔබට පෙම් කළ නිසා...... ඔබයි ජීවිතේ කියුවා ඔයා ඒ දිනේ මා ළඟට තුරුළු වී කී වදන් මතකයේ...... ආදරෙන් පැතූ...... ඔබේ උණුහුමේ අද මා නැතත් ඔහු රැඳේ සිහිනෙකටවත් රැයේ එන්නෙපා ඔබ මගේ..... ආදරෙන් පැතූ.......
