Thotupola

Adarei Nam

Prasad Abeykoon

ආදරෙයි නම් හැම දින ඔයා මට දුක දෙන්නේ ඇයි ඔය හැටි හදවතට රිදෙන තරම මගේ හද දන්නවද එය නොදැනෙන්නේ සුදු ඔයාට ඇයි තවම.... සිනාසෙන්න ආවත් ඔයාගේ තුරුල්ලට ඇස් රතු කර යන්නේ මම නම් හැම දිනම ආදරෙයි මං මගේ පණටත් වැඩිය සිනාසෙන්න එක මොහොතක් එය ඇති කල්පයට....... ඔයා ලස්සනයි හදවත ඔයාගේ නපුරුයිද පෙම් කරන්න හදවතින්ම ඇයි අකැමතිද එපා බලන්නට නෙතඟින් තරහින්ම නෙතින් බලන බැලුමන් රැදෙන්නේ හදවතට....... ආදරෙයි නම්....... එය නොදැනෙන්නේ සුදු ඔයාට ඇයි තවම....

Adarei Nam lyrics · Prasad Abeykoon