Thotupola

Kandulu Atharin Mathuwela Rahasak

Indrajith Dolamulla

කඳුළු අතරින් මතුවෙලා රහසක් සිහින විලසින් පිබිදිලා හැඟුමක් නුඹේ නෙතඟින් පැවසුවේ වඳනක් හිතම ගිනිගත් සොඳුරු ආදරයක් ගතම පිබිදෙන නුරාගී සුවඳක් හදේ සෙනෙහස සුවදෙනා මොහොතක් // සිතුවමක් ලෙස පෙනුනා මට දවසක් සිතට වද දෙන නුහුරු පෙම් හැඟුමක් කඳුළු අතරින් .... හිතේ පිපිලා හැගුම් මල් යායක් නෙතේ දකිනා සුහද හසරැල්ලක් // මුව තෙපුල මත බැඳුන ආදරයක් ආදරෙන් හමුවෙලා ජීවිතයක් කඳුළු අතරින් ....

Kandulu Atharin Mathuwela Rahasak lyrics · Indrajith Dolamulla