Thotupola

Pipenna Mahade Oya Kiyanna Adarei Kiya

Indrajith Dolamulla

පිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියා ළංවෙලා සිතින් කොඳුරලා හිමින් කියන්න ආදරේ කියා සිතෙන්නෙ සෑම විටම එන්න ඔබ සොයා පතන්නෙ සෑම දිනම දකින්නට ඔයා සිටින්න සදා කල්ම හදට ළං වෙලා කියන්න කුමාරියේ ආදරේ කියා නොමයන්න මහද පැතුම් බිඳ දමා සදා ගෙනෙන්න එපා මගේ හදට වේදනා එවන්නෙ හසුන් පතක් ඔබට මා ලියා කියන්න කුමාරියේ ආදරේ කියා

Pipenna Mahade Oya Kiyanna Adarei Kiya lyrics · Indrajith Dolamulla