Thotupola

Adaraya

Kanchana Sandamali

ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි එදා මට ලොව නෙතින් කීවා ආදරය පුදා හද ආදරය දිනන්නට හැකිය මට මගේ හිතෙන් කීවා....... මා තනිව දුර ගියේ ආදරේ ගංගාවක් අතරමැද ජීවිතේ හංගා මා පැතූ ආදරේ අතරමං වී ගියේ හිතන්නේ කුමක්දෝ මන්දා...... ආදරය තිබේමැයි...... ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි එදා කී ලෝ දෙනෙත් වැසීලා ආදරය සඟවලා ආදරය නැතිවෙලා හදවතේ ආදරේ මැකීලා පියවෙලා......

Adaraya lyrics · Kanchana Sandamali