Tharaha Unath Mata Innata Ba
තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ තව ඈත් වෙලා ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ // ඔයාට විතරයි ආදරේ නොදැක ඉන්න හැම මොහොතක් ගානේ ඇස් දෙක කඳුළින් තෙත් වෙනවා // හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ ඔයා ගැනට මට සිහිවෙනවා ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ // ඔයාට විතරයි ආදරේ තරහ උනත් නෑ තරහක් මාගේ ඔයා තමයි ජීවිතේ මගේ // තව එක සැරයක් සමාව දෙන්නකෝ ඔයාව හඬවන් නෑ ආයේ ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ // ඔයාට විතරයි ආදරේ
