Thotupola

Amawake Kaluwara Makana

Indrajith Dolamulla

අමාවක කළුවර මකනා රන් තරුව විලස එන ගුවන කරා සෙනෙහෙ පුදා මිහිරියෙ පවසනු මට මා ආදරෙයි කියා මා ආදරෙයි කියා පැමිණෙමි සොම්නස් ගීයක් විලසින් සත්සර අතරින් සවන පුරා සෑම දින සබැඳිය ඔබ පවසනවද මා ආදරෙයි කියා මා ආදරෙයි කියා ගිමන නිවන මද පවනක් වීලා ආවෙමි පෙර දින ඔබව සොයා ඔබ කවදාවත් නෑ මට පවසා මා ආදරෙයි කියා මා ආදරෙයි කියා

Amawake Kaluwara Makana lyrics · Indrajith Dolamulla