Thotupola

Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye

Indrajith Dolamulla

අතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ මා පිය හදවත් සැනසීමට ඔබ මතු දා කුල ගෙට පිවිසෙන්නේ ගං තෙර හිඳගෙන දොඩමළු ඌ හැටි සිහියට එයි නිදි නොමැති රැයේ ඒ ගඟ දිග නොනැවතී ගලා යයි අප හදවත් නැවතිලා ගියේ ඔබේ මා පියන් සැනසෙන තරමට රන් කහවනු මට නොමැති කමින් හද හඬවා ඔබ දුන්නත් දීගෙට වෛර නොවී කිසිවෙකු සමගින්

Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye lyrics · Indrajith Dolamulla