Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela
ඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලා එදා මා පෙමින් බැඳි ඇය අද කොහේදෝ සැඟ වීලා හදේ තනිකම මකා ගන්නයි තවත් හද කට ළං උනේ මගේ සෙනෙහස සිඳී වියැකී සෝසුම් මැද තනි උනේ සෙනෙහසින් මා කඳුලු බැඳුවැල් උරුම කරගෙන අද දිනේ සැබෑ සෙනෙහස පුදන්නෑ මා යළිදු කිසිදා මතු දිනේ
