Mage Unuhuma Nathi Wela
මගේ උණුහුම නැතිවෙලා කොහේ හරි ඇති හැංගිලා දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම් නොහදුනනසේ වෙන්වෙලා // හිතේ සෙනෙහස නැවතිලා නුඹේ ලඟ ඇති ගුලිවෙලා මට රිදෙන ඔය කඳුළ ඇහිද ගන්නම් නොහැගෙනෙනසේ ලංවෙලා // තනිකම ඇති තනිවෙලා රිදෙන හිත රවටමින් කඳුළක් බර වැඩියි අදහන්නත් බැරිතරම් මගේ උණුහුම .... හිතේ සෙනෙහස ....
