Thotupola

Mata Kiya Denna Etha Yanna Warada Ma Keren

Indika Prasad

මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් හිත හදාගන්න දුක නිවෙන්න බැඳුනු ආදරෙන් // සුදු සේල වලා වියන් බඳින සොඳුරු කාලයේ හිත් අහස පුරා කොහොමද කටු කිනිති රැදෙව්වේ // මට කියා දෙන්න .... සිත අමාවකයි පෑයූවත් සඳ නිලම්බරේ නුඹ සිනාසෙන්න කඳුළු බිංදු උනත් මගෙ නෙතේ මට කියා දෙන්න ....//

Mata Kiya Denna Etha Yanna Warada Ma Keren lyrics · Indika Prasad