Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa
මේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දා මේ තනිය හොදයි මට ආදරයේ දුක් වැඩි හන්දා // අදුරේ සැඟවුනු මා විමසන්නට එපා එපා රැස් ඉරේ සදේ // මා නෙතු විමසා කාට කියන්නද කවුරු අසන්නද මෙලෝ තලේ මේ අඳුර හොදයි .... තනියේ කිමිදුනු මා මුදවන්ට එපා එපා බස් සිනා මුවේ // මා සිත වටලා ආල කතන්දර පවුරු බිදින්නද මාගේ ලොවේ මේ අඳුර හොදයි ....
