Nuba Nathuwa Inna Ba
මතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද නුඹත් මා ගැන හිතන තරමට මටත් බෑ නුඹ නැතුව ඉන්නට (නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///) නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ.... (නුඹත් හරියට කියව කියවා ඇයි දවන්නේ මගේ සිත කය...//) මමත් නුඹ ගැන සිතනවා ඇති කියලා නුඹටත් හිතෙනවා ඇති (නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///) නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ.... (ඇත්තටම ඒ බව දැන දැනත් මොකුත් නොකියාම හිටියට...//) නුඹට මිස මම තවත් කෙනෙකුට මේ තරම් ආදරේ නැතුව ඇති (නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///) නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
