Thotupola

Apasu Gamana (Theme Song)

Thisara Manoj Weerasinghe

ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක (මා පා තුබූ දිනේ...//) මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ..... මිණි වැට පැනගෙන සිදාදියට ගිය ගමනේ ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ..... ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක..... දැනුණි මියෙන්නට මියැකී ගිය ඒ පා සටහන් මත මගේ පා තැබූ වේලේ මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ.....

Apasu Gamana (Theme Song) lyrics · Thisara Manoj Weerasinghe