Oba Wenuwenma Thama
මුව රැඳි හසරැල්ල පානා පායන සඳම සේ දිලෙනා දෑසක මා සෙව්ව සේ මා පිවිතුරු ආදරේ ගලනා..... මගේ හිත ළඟ දවසක නතර වෙලා බලනවා නම් මුළු හිත පීරා ඔබ නොහිතූ තරම් සෙනෙහස පුරවා දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..... මේ සීත රෑ යාමේ තුරුලේ හොවා උණුහුමක සුව දෙන්න උන්නේ බලා නිදි නේන තුන් යාමේ හිත කිති කවා සුරලියක සේ ඉන්න මට ළං වෙලා..... මගේ හිත ළඟ.....
