Thotupola

ගගන දඟ පෑ බලැති හෙබි ඇති පතල ලෝ යස ගායනා පුරුව සිව් හෙළ යක්ෂ පරපුර නුඹට භාරයි රාවණා රාවණා.... රාවණා.... සිව් හෙළේ යක්ෂ ලේ රාවණා යළි පණ ලබන්නට (ගයමු බලගතු මන්තරේ....////)

Ravana lyrics · Jinna, Udeshika Samarathunga, Thusith Simpson