Thotupola

Siyak Siyawara Hagum Hithata

Nirosha Virajini, Hector Dias

සියක් සියවර හැඟුම් සිතට නැගෙනා කොතෙක් මේ ලොව සුන්දරද හිතෙනා සඳට තරු මල් පිපෙන හෝරාවේ ලඟට ලංවී ඉඳිමු ආශාවේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු // අතින් අත පැටලී ඇසින් ඇසද වෙලී දකිමු සමනල සිහිනේ මෙවන් සුව ඉපිදී දිනක් එයිද යලී තුරුළු වෙමු රස දැහැනේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු // යොවුන් සමයකදී පමණී මිහිර බැඳී අපගේ අසලම රැඳුනේ පසුව යාවි බිඳී මෙවන් සතුට සැදී නැවන නැත හිමිවන්නේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු // සියක් සියවරක් ....

Siyak Siyawara Hagum Hithata lyrics · Nirosha Virajini, Hector Dias