Thotupola

Ma Tharaha Nathe Lande

Helan Aththanayake

මා තරහා නැතේ ළඳේ වෙන් උනා කියා මගෙන් මෙසේ මගේ ආදරේ කුළුදුල් සෙනහේ ඔබට තමයි පිදුවෙ සුදු ළඳේ ඔයා එදා කිව්ව ඒ කතා සිහිනයක්සේ බොදවෙලා ගියා // බොරු කියලා ඔබ මා රවටා වෙනතක ගියා ඔයා මා තරහා නැතේ .... ඔබේ චපල කිලිටි ආදරේ නොලැබුනාට දුකක් නෑ සිතේ // අද මා පෙලලා මට දුන් වේදනා කෙදිනක හෝ ඔබට දැනේවි මා තරහා නැතේ ....

Ma Tharaha Nathe Lande lyrics · Helan Aththanayake