Susumata Pawa Rahasin
හිමිකාරියයි නුඹ මුදා මා බැඳි රැහැන් වල් පටි සිත මා තදින්...// ඉගිල යන්නට මග සොයා දුන්න දුර දකින්නට දෙනෙත් මට දුන්න (හිමිකාරියයි....//////) දුක තුරුළු කරන් කඳුළු සැලුව මට හිනාවෙන්නට ඉගැන් වූ නුඹ සෙනෙහසේ උණුසුමම දීදී නුඹ මට හැඩකළා ජීවිතේ මගේ පටු දොර (හිමිකාරියයි..../////) ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි අමුණ අමුණා එකින් එක යළි යළි අළුත් පිටුවක මේ සෙනෙහස සුවඳ දී මත් කළා මගේ හදවත (හිමිකාරියයි..../////)
