Thotupola

Me Hithin Wenwee

Amila Athukorala

මේ හිතින් වෙන් වී සතුට මගේ උදුරා ගියේ කොහොමද රවටලා මා තවත් හිතකට සැනසුමක් වීලා දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ..... සිහින බිඳිලා කඳුළු පිරුණා ඔයා ගියදාමා දමා ලොවට නොකියා රහසේ හැඬුවා රත්තරන් මා තනිවෙලා දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ..... හුස්ම වාගේ ළඟම උන්නේ යන්නේ නෑ හඬවා කියා වැරදි කරලා රිදවලා මා ගියේ ඔබමයි මා දමා දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ..... මේ හිතින් වෙන් වී.....

Me Hithin Wenwee lyrics · Amila Athukorala