Kadulak Wenna
කඳුළක් වෙන් නෑ ඔය නෙතේ සුසුමක් වෙන් නෑ ඔබේ හදේ පැතුම් බිඳ දමා ඔයා ගියත් ජීවිතේ (කඳුළක් වේවි සැමදා මගේ ජීවිතේ.....//) (පෙරුම් පුරා මා සිත අරගත්තේ සතුටින් ඉන්නයි පෙමින් බැඳී...//) ඒත් ඔබේ සිත රහසේ වෙනතක (තුරුළු වෙලා මට කඳුළු දිදී...//) (කාත් කවුරුවත් නෑ මට මෙලොවේ සිටියේ පණ මෙන් ඔබ පමණයි....//) ඔබත් මේ ලෙසින් පිටු පා යයි (මට ඇති සැනසුම මියැදී යයි...//) කඳුළක් වෙන් නෑ......
