Thotupola

Kavikarakam

Chanaka Gayashan

(කවිකාරකම් කියා මා ගැනම ලිවූ නිසා පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් වුණා.....//) (ගැරහුම් එපා දැන් පැරදෙන්නේ මා සිතින්...//) සරතැස නිවා මගෙන් හැරයන්නේ දැන් ඉතින්... කවිකාරකම් කියා...... වැරදුණු තැනක් මුලින් මට මතක නෑ ඉතින්....// ඔබ ගැයූ ගී වලින් මට උරුම නෑ හදින්... කවිකාරකම් කියා......// කවිකාරකම් කියා.....

Kavikarakam lyrics · Chanaka Gayashan