Thotupola

Adara Madhura Atheethe Obai Sangeethe

Jothipala H R

(ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ මගේ හද මන්දිරේ මේ රසවන්තී මිහිරී.... රසවන්තී මිහිරී....//) පැතුම් විලේ කුසුම් පිපේ සුසුම් මැදින් ආදරයේ (ශෘංගාර මධුලෝල ජීවනයේ //) ආදර මධුර .... සැලෙන බඳේ එතෙමී ළඳේ මිහිර පාතා ආදරයේ (චල ලෝචනී ප්‍රේම ආකරයේ....//) ආදර මධුර ....//

Adara Madhura Atheethe Obai Sangeethe lyrics · Jothipala H R