Thotupola

Adara Mal Pawane

Jothipala H R

චිත්‍රපටය : දුලීකා (1974) (ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....//) වේදනා කන්දේ ඉඳලා ආදරය දැක අත වනලා සුළගේ පාවී සුසුම් හෙලාවී දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා .... ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා.... චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ නැලැවී යන්නේ ඈ මෙසේ පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ ආදර මල් පවනේ....//

Adara Mal Pawane lyrics · Jothipala H R