Thotupola

Hitinna Poddak Hitinna

Jothipala H R

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා ලස්සන හාමිනේ පොඩිත්ත නාකි වෙයි ඔයා // හිටින්න පොඩ්ඩක් .... සාන්ත දාන්ත උනාම මා ලඟ ජෝඩු වේ නොනට කේන්ති ගියාම මට හරි පාළු වේ // හිටින්න පොඩ්ඩක් ....

Hitinna Poddak Hitinna lyrics · Jothipala H R