Thotupola

Mage Jeewithaye Sathu Wee Thibu Deyak

Jothipala H R

මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් මා ඇසුරෙන් වෙන්කෙරුවා මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් මා ඇසුරෙන් වෙන්කෙරුවා මගේ ජීවිතයේ සතුවී .... මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ කුළුණු කඩා අමුසොහොන කලා // රත්කෙරු ආලයෙ උණු ලේ වගුරා මගේ හදවත අද පළුදු කලා .... කෝ මගෙ අත මා අත දුන්නේ කෝ මගෙ අත මා අත දුන්නේ ඇයි එය වෙන අතකට ගත්තේ ඒ අතින්ම වූ මගේ අවසානේ // අන්තිමයක් ඇයි නොකලේ මගේ ජීවිතයේ .... ආලේ පෙන්නා දුන්නා ඔබ නම් සොඳුරියෙ එහි අවසානේ // මේකද මේ අසරණ ජීවිතයේ ඔබ පෙන්වූ සුභ සිහිනේ නොමැරේවී මගේ පණ ඔබ නැති තැන රන්මැණිකා සීදේවී එන්නකො සුදා ඇයි ඉන්නේ බලා ඔබේ // අයිතිය මටමයි ප්‍රේමේ මගේ ජීවිතයේ ....

Mage Jeewithaye Sathu Wee Thibu Deyak lyrics · Jothipala H R